බෙලිහුල්ඔය ධම්මායතනය යනු 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ඇපයෙන් සීමාසහිත සමාගමක් ලෙස ලියාපදිංචි කොට පිහිටුවා ඇති ධම්මායතනයකි. මේ හෙළබිම තුළ පරම පිවිතුරු සිරි සද්ධම්ම දේසනාව දේසනා කරනු ලබන අතලොස්සක් වූ ස්ථාන අතරින් එකක් වන මෙම ධම්මායතනය හරහා "අනුස්සති" භාවනා ක්‍රම අනුගමනය කරන්නට අවශ්‍ය වන දහම් දැනුම මෙන්ම මගඵල ලබන්නට උපකාර වන කල්‍යාණමිත්ත
බෙලිහුල්ඔය ධම්මායතනය යනු 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ඇපයෙන් සීමාසහිත සමාගමක් ලෙස ලියාපදිංචි කොට පිහිටුවා ඇති ධම්මායතනයකි. මේ හෙළබිම තුළ පරම පිවිතුරු සිරි සද්ධම්ම දේසනාව දේසනා කරනු ලබන අතලොස්සක් වූ ස්ථාන අතරින් එකක් වන මෙම ධම්මායතනය හරහා "අනුස්සති" භාවනා ක්‍රම අනුගමනය කරන්නට අවශ්‍ය වන දහම් දැනුම මෙන්ම මගඵල ලබන්නට උපකාර වන කල්‍යාණමිත්ත සම්පත්තියත්, පරතෝඝෝසක පච්චයත්, සෝතාවධානේ පඤ්ඤාසුතමයේ ඤාණයත් පූරණය කරගන්නටම අවස්ථාව සැළසීම සෑම හෙළවැසියෙකුටම උදාවී ඇති අතිදුල්ලභ අවස්ථාවකි.
Copyright © 2025 Belihuloya Dhammayathanaya - All Rights Reserved.
BELIHULOYA DHAMMAYATHANAYA (GUARANTEE) LIMITED.
We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.